දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල්ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දැමිය යුතු යැයි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ රැස්වීමකදී ඔහු පසුගියදා ප්‍රකාශ කළේය.
රැස්වීම පැවතියේ තිස්සමහාරාමයේදීය.

