ගල් ගසන්නන් අල්ලන්න එස්.ටී.එෆ්


දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ගල් ගසන්නවුන් සෙවීමට විශේෂ පොලිස් කාර්ය බළකාය කැඳවා ඇත. තිස් දෙක ගුවන් පාලම යට සිටි තිදෙනෙක් ද, 29/7 ගුවන් පාලම යට සිටි හය දෙනෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.