අනුමත ප්‍රමාණයට වඩා ගල් බෝර දමා ගල් කැඩීම සඳහා ගල් වළක් අයිතිකරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගත්තැයි සැකපිට හොරොව්පතාන අඩවි වන නිලධරයෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නදීෂා පියරත්න මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
නන්දන ප්‍රේමලාල් රණසිංහ එසේ රිමාන්ඩ් කළ පුද්ගලයාය.

