ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ රෝහලේ


ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ශල්‍යකර්මයක් සඳහා රෝහල් ගත කර ඇති බව බොදුබල සේනා සංවිධානය පවසයි.

ඥාණසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ඇති නඩුව හෙට (8) කැඳවීමට නියමිතය.

(28535)