ගලගෙදර පොලිසිය හරි රාජකාරියේ


ගලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග අවට තිබූ ඡන්ද පෝස්ටර් ගලවා ඉවත් කිරීමට අද පොලිසිය කටයුතු කළේය.

ගලගෙදර පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පෝස්ටර් ගලවා ඉවත් කළ බවත් කියති.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගීවූ සන්ධාන රැලියක්ද අද ගලගෙදරදී පැවැත්වුණි.

IMG_20150727_105536138 IMG_20150727_105546892 IMG_20150727_105552877