මොරටුව කොරළවැල්ලේදී දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්විමක් අතර තුර ගල්ප්‍රහාරයකින් 48 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මියගොස් ඇත්තේ මොරටුව කොරළවැල්ලේ ලලිතා ප්‍රනාන්දු නමැති කාන්තාවකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියක අත් අඩංගුවට ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.
මොරටුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
(85515)