(පාලිත ආරියවංශ)
කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැකකරන දෙදෙනෙකු බදුල්ල මහරෝහලට අද (21) ඇතුළත් කර තිබේ.
ඔවුහු දෙදෙනා වැලිමඩ සහ ගලඋඩ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.