ගරාජ් හිමිකරුගේ මරණය අභිරහසක්


පානදුර අලුබෝමුල්ලේ ගරාජයක් හිමි දෙදරු පියකු (39) එම ගරාජය තුළදීම අභිරහස් ලෙස මියගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි. ගරාජයේ මුරකරු නිවාඩු නිසා පෙර දින රාත්‍රියේ ඔහු ගරාජයට ගොස් ඇතැයි පොලිසිය කියයි