ගයිඩ්ලා සැකපිට
මිහින්තලේ ආරාධනා ගල පාමුල දී නවසීලන්ත කතකට අතවර කිරීමට තැත් කළැයි සැකපිට සංචාරක මඟ පෙන්වන්නෝ දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. නවසීලන්ත කතක හා ඇගේ සැමියා එම දෙදෙනාට හදුනා ගත්හ. පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ නියමය පරිදි පරීක්ෂණ පැවැත්වේ.

