පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාට සෙත්පතා භික්ෂූන් වහන්සේලා 50 ක් කහදූව පිනිකහන විහාරයේදී ජය පිරිත් සජ්ඤායනා කළහ.