ගයන්ත වැඩ බාර ගනී


ජනමාධ්‍ය  හා  ප්‍රවෘත්ති  අමාත්‍ය  ගයන්ත කරුණාතිලක මහතා  අද (10) එම අමාත්‍යාංශයේ දී  සුබ මොහොතින්  වැඩ  බාර  ගත්තේය. 

DSC_0147 DSC_0173 DSC_0220 DSC_0240 DSC_0261 DSC_0334