කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇත.
ඒ අනුව මව්බිම ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වූ සැමට ස්තූතිය පුද කරන බවත් මැතිවරණය පරාජය වුවත් තම අරගලය ඉදිරියටත් ගෙන යන බව ඔහු සිය පණිවිඩයේ සඳහන් කරයි.


