ගම්මන්පිල විරෝධයට වතුර ගසති : පෝස්ටර් ඉරති


බස්නාහිර පළාත් ඇමති උදය ගම්මම්පිල පළාත් සභා ක්‍රමයට එරෙහිව ක්‍රියා කිරීම හෙලා දකිමින් බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු බත්තරමුල්ල පළාස් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු උඩ සිට වතුර ගැසූහ. විරෝධතා පුවරු ඉරා දැමූහ. කෑකෝ ගැසූහ.