ගම්පහ සියයට 40යි


අද පස්වරු 1 වන විට ගම්පහ ප්‍රදේශයේ සියයට 40 ඡන්ද ප්‍රකාශ කර තිබූ බව ඡන්ද නිරීක්ෂණ කණ්ඩායම් කියයි.