අග විනිසුරුවරිය ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමට කලින් ගම්පහ නගරයේ බොහෝ තැන්වල රතිඤ්ඤා පත්තු විය. කොළඹ ඇතුළු ප්‍රධාන නගර රැසක යෝජනාවට පක්ෂව රතිඤ්ඤා පත්තු විය.