ගම්පහ තැපැල් ඡන්දය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17859කි. එක්සත් ජනතා නිදහස් සන්ධානය ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 17075කි.
2015 ජනපතිවරණයේදීද මෛත්‍රිපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර තියුණු සටනකින් මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 20,386 ක් ලබා ගම්පහ තැපැල් ඡන්ද ජයගත්තේය. එහිදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත්තේ ඡන්ද 20,296 කි.

