ගම්පහ ඡන්දය උදාසීනයි


අද දහවල් වන විටද ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දය දැමීම තරමක උදාසීන තත්වයක් පැවතුනද කාන්තා පක්ෂයේ උනන්දුවක්  පවතින බව වාර්ථා වෙයි.

අද දහවල් 11.30 වන විට ඡන්දය දැමීමේ ප්‍රතිශතය 25% බව නිරීක්ෂකයෝ කියති.