ගමනාගමන ලොක්කා අස්වෙයි


ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.අස්වීමේ ලිපිය පෞද්ගලික ප‍්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත දුන්නේය.