ගනුදෙනු කරන්න ඇවිත් පෝළිමේ


අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරීමට ලංකාව පුරාම ගනුදෙනු කරුවෝ බැංකු වලට ආහ. තම වාරය එනතුරු බැංකුවට ආ පිරිස් මෙසේ පෝළිමේ සිටියහ.