අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ශ්‍රී ලංකාවෙන්ම දෙවැනි ස්ථානය දිනා ගැනීමට මාතර රාහුල විද්‍යාලයයේ චමෝද් දමිත සමරජීව (19) සමත් විය.
ඔහු සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව විෂයන් තුනටම ඒ සාමාර්ත හිමි කර ගත්තේය.
දමිතගේ පියා ලලිත සමරජීව (58) රුහුණ විශ්ව විද්‍යායයේ හපුගල ඉංජිනේරු පීටයේ කාර්මික නිලධාරියෙකි. මව රංජනී රැකියාවක් නොකරයි.
දමිත කියනුයේ ‘මට හොඳ යාළුවන් පිරිසක් ඉන්නවා. ඔවුන් සියලුදෙනා විභාගය හොඳින් සමත් වුණා. ‘
මෘදුකාංග ඉංජිනේරුවකු වීම ඔහුගේ අභිලාෂයයි.

