ගජමුතු දෙකක් සමග දෙන්නෙක් සැකපිට


වත්තේගම පල්ලේගුත්තෑපානේදී ගජමුතු දෙකක් සමග පුද්ලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොළ හා හඟුරන්කෙත පදිංචි කරුවන් දෙදෙනෙකි.