ගජබා විරුවන් සමරයි


මවුබිම වෙනුවෙන් දිවි පිදූ ගජබා රෙජිමේන්තු විරුවන් සමරා අනුරාධපුර සාලිය පුර, ගජබා රණවිරු ස්මාරකය වෙත මලින් උපහාර දැක්වීමට වන්නි ආරක්ෂක බළ සේනා ආඥාපති හා ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් සුමේධ පෙරේරා ප‍්‍රමුඛ සෙබළු ආහ. සර්ව ආගමික වතාවත් වලින් පසුව රණවිරුවන්ගේ සමීප නෑයෝ මල් තබා කඳුළු ද සළමින් රණවිරුවනට උපහාර දැක්වූහ.  

.cnd úrejka iurhs

w;=, nKavdr

ujqìu fjkqfjka Èú ms¥ .cnd frðfïka;= úrejka iurd wkqrdOmqr id,sh mqr" .cnd rKúre iaudrlh fj; u,ska Wmydr oelaùug jkaks wdrlaIl n< fiakd wd{dm;s yd .cnd frðfïka;= wêm;s fïc¾ ckrd,a iqfïO fmf¾rd m%uqL fin¿ wdy' i¾j wd.ñl j;dj;a j,ska miqj rKúrejkaf.a ióm kEfhda u,a ;nd l÷¿ o i<ñka rKúrejkg Wmydr oelajQy'