ගංවතුරට බසයකුත් ගසාගෙන යයි


මොණරාගල ඇතිමලේ හැටන් අරාව දිය පැන්නුම යටවී තිබියදී එගොඩ වන්නට ගිය බසයක් ගසාගෙන ගියේය. එහි මගීහු 12 දෙනෙක් ද වූහ. මඟියෙක් සුළු තුවාල ලැබීය.