හොරණ කුළුපණ ප්‍රදේශයේදි කාන්තාවක් (35) කළවා පෙදෙසෙහි ගංජා බැඳගෙන ත්‍රීරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටියදී රියදුරු සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි.
ඇය මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මෙලෙස ලැබෙන ඇණවුම් මත ගංජා ප්‍රවාහනය කරන බව හෙළි වී ඇත.

