කෝලිත ගුණතිලකට ලොකු තනතුරක්


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස එයාර් මාෂල් කෝලිත ගුණතිලක සේනාධිනායක ජනපති මෛත්‍රිපාල මහතා විසින් පත් කරනු ලැබ සිටියි.

ජූනි 16 වැනිදා සිට එම පත් කිරීම බලපැවැත්වෙන බව වාර්තාවේ.