කෝටියක රන් බඩු කොල්ලකාලා


පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් බව කියමින් රුපියල් කෝටියකට වැඩි රන් බඩු සොරකම් කළැයි කියන නව දෙනෙකු රුපියල් පන් ලක්ෂයක බඩු ද සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
මේ නවදෙනා අතර හමුදා විශේෂ කාර්ය බළකායේ බව කියන තිදෙනකු ද සිටින බව කියති.