
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් කොහුවල ,කලුබෝවිල රෝහල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය සන්තකයේ තිබී මත්කුඩු කිලෝ 1 ග්‍රෑම් 130ක් පොලිස් බාරයට ගෙන ඇත.
ගෝනහේන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.

