කෝටියක කුඩු රෝහලේ දී එළියට


පාකිස්ථානයේ සිට කටුනායකට පැමිණි තරුණයකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු රුපියල් කෝටියකට වැඩි වීදි වටිනාකමක් ඇති හෙරොයින් මත් කුඩු ගුලි 118ක් එළියට ගත් බව කටුනායක පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශය  කියයි. මෙතරම් කුඩු ප්‍රමාණයක් (ගෑම් 801)  ගිල මෙරටට ආ පළමු අවස්ථාව මෙය බව රේගුව පවසයි.