
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කොළඹ කෙසෙල්වත්තේ දී රුපියල් කෝටි තුනකට අධික වටිනා හොරෙයින් මත්කුඩු , මුදල් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
මත්කුඩු කිලෝ තුනයි ,මුදලින් රුපියල් 6 11,500 ,හා මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත

