ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට කේරළ ගංජා ගෙන්වන යාපනයේ ප්‍රධාන පුද්ගලයා රුපියල් කෝටි 11/2ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සමඟ යාපනයේ ඉලවාලියේදී අත්අඩංගුවට බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුගේ මවගේ නිවසේ තිබියදී කිලෝ 102 ග්‍රෑම් 420ක් සොයාගත් බවද පොලීසිය පවසයි.




