කෝටි අටක හොර සිගරට් අල්ලයි


ශාන්ත සෙනවිරත්න

ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව ගෙන්වල ලද සිගරට් අඩංගු කන්ටේනරයක් අද අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ වරාය පාලන ඒකකය කියයි.

අත්අඩංගුවට ගත් සිගරට් තොගයේ වටිනාකම කෝටි අටක් පමණ බව ද රේගුව පවසයි.

 ගෑස් ලිප් බවට පවසා මේවා ගෙනැවිත් ඇතැයි පරීක්ෂණවලසී හෙළි වී තිබේ.