කෝටි 59 ක වල්ලපට්ටා අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
කොළඹ දිසා දුෂණ වැටලීම් ඒකකය ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කළ වැටලීමකින් පසු කිලෝ 99 ක වල්ලපට්ටා තොගයක්  සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම වල්ලපට්ටා කිලෝ එකක වටිනාකම රුපියල් ලක්ෂ හැටකි. මාවනැල්ලේ සිට මෙම තොගය ප්‍රවාහනය කර ඇති  බව පොලිසිය කියයි.