කෝටි 23 ක හෙරොයින් වඩු මඩුවකින් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

සපුගස්කන්ද හෙයියන්තුඩුව වඩු මඩුවක සඟවා තිබූ රුපියල් කෝටි විසි තුනකට අධික වටිනා  හොරෙයින්  මත්කුඩු තොගයක් සමඟ  වයස අවුරුදු 37 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලිසිය කියයි .
 
වඩු මඩුව තුළ තිබූ බෆල් දෙකක් තුළ සඟවා මත්කුඩු තිබූ බව පොලිසිය කියයි