(ඉන්දිකා රාමනායක )
කොකේන් කිලෝ 500ක් හා අයිස් කිලෝ 500 ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ නාවික හමුදා බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 1000 ක් පමණ වන බවද නාවික හමුදාව කියයි.