(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ ඇමරිකානු ජාතිකයන් දෙදෙනෙකු, ඇෆ්ගනිස්ථානු ජාතිකයන් දෙදෙනෙකු සහ කෝටිපති ව්‍යාපාරිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ සුපිරි නිවස සංකීර්ණයකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබී හෙරොයින් මත් කුඩු කිලෝ 90 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.