කෝට්ටේ සන්ධාන මන්ත්‍රී ඇමැති චම්පිකගේ සහායට


ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත‍්‍රීී රන්ජන් පොන්නම්පෙරුම මහතා අද (03)  යහපාලනයක් සඳහාවූ එක්සත් ජාතික පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයයේ දී එක්සත් ජාතික පෙරමුණට එක් විය.

ඉදිරි මහ මැතිවරණයේ දී ඇමැති පාඨලී චම්පික රණවක මහතාට සහාය දක්වන බව ද ඔහු කීවේය.