(බිමල් ශ්‍යාමන් ජයසිංහ)'
මරදාන ඩී ආර් විජේවර්ධන මාවතේ කසල ගොඩක තිබී කෝටි තුන හමාරක් පමණ වටින බව කියන හෙරොයින් තොගයක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි.