කොළොම්පුර කලා නෙළුම පිපේ By None // 2011 දෙසැ 15 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වසර තිහක ශෝකාන්ත නාටකය අවසන් කොට සුඛාන්ත නාටකය රඟ දක්වන යුගය එළඹී ඇතැයි මහින්ද රාජපක්ෂ ජනපති නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප‍්‍රසංග කලා රඟහල විවෘත කරමින් පැවැසීය. නොමෑඞ් පිටියේ ඉදිකළ මේ කලාගාරය චීන රජයේ තෑග්ගකි. පොළොන්නරු පූජා නගරයේ නෙළුම් පොකුණේ හැඩය ගන්නා මේ කලාගාරය ඉදිකිරීමට වැයවූ මුදල රුපියල් කෝටි 300කි. රටේ ජනතාවගේ භෞතික සම්පත් ගොඩ නගනවා සේම ප‍්‍රඥාවන්ත ජනකොටසක් බිහිකළ යුතුයි. ඒ සඳහා මේ රඟහල උපකාරි වේවි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත