කොළොන්නාවෙත් වෙඩි තැබීමක්


කඩේකට යමින් සිටි 16 හැවිරිදි  දරුවකුට කොළොන්නාව සිංහපුරයේදී වෙඩි තබා බරපතල තුවාල සිදු කැර ඇතැයි පොලීසිය කියයි.

කොළඹ මහ රෝහලේදී දරුවා දැන් සැත්කමකට භාජනය කැර ඇත.

නිල් පාට වාහනයකින් ආ පිරිසක් ඔහුට වෙඩි තැබු බව  කියති.