කොළඹින් පක්ෂ 21ක් තරග බිමේ


අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් තරග බිමට පිවිස සිටී.

‘ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු‘ පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද නාම යෝජනා ප්‍රතික්ෂේප විය.

අපේක්ෂකයෝ 777 දෙනෙක් තරගවැද සිටිති.