කොළඹ සරසවි ගැටුම අදත්
කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් සිසුවෙක් තුවාල ලැබීය. ඔහු විශ්වවිද්‍යාල වෛද්‍ය ඒකකයට යොමු කැරිණි.
සිසුන් දෙපිරිස අතර සඳුදා ගැටුමකින් ද සිසුවෙක් තුවාල ලැබීය. සරසවිය අවට පොලිස් මුර තර කැර ඇත.

