(යොහාන් භාසුර)
ඉන්ධන ඉල්ලා ජනතාව විරෝධයන් දක්වමින් රට පුරා මාර්ග කීපයක් හරස් කරමින් මේ වන විට උද්ඝෝෂණය කරමින් සිටිති.
ගාලු පාර දෙහිවලින් ද, කොළඹ - හොරණ පාර බෝකුන්දරින් ද, කෝට්ටේ පාර තලවතුගොඩින් ද, හරස් කර ජනතාව විරෝධයේ නිතරව සිටිති.
එම විරෝධතා හේතුවෙන් එම මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)