කොළඹ බදුල්ල මාර්ගයට ගසක් කඩා වැටෙයි


(ලසන්ත නිරෝෂණ පෙරේරා )

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක ප්‍රාදේශීය දි දැවන්ත ගසක් මාර්ගයට කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය පැයකට වැඩි කාලයක් බාධා ඇති විය.

අද( 31 ) උදෑසන සුරියමැඩිය ගසක් මෙලෙස මාර්ගයට ඉදිරි වැටි තිබේ .                           

ගම්වාසින්  ව්සින් කඩා වැටුණු ගස  කැපුම් යන්ත්‍ර දෙකක් යොදා කපා ඉවත් කිරීමට කටයුතු කරන ලදි.

පස් කන්දක කොටසක් සමග ගස කඩා වැටි තිබු අතර ඒ ආසන්නයේ දුරකථන රැහැන් පද්දතියටද හානි සිදුවි තිබේ.                                                                                                                   

එම ස්ථානයේ තවත් අවදානම් ගසක් ද ඕපනායක පොලිසියේ සහයෙන් ඉවත් කිරීමට ගැමියෝ කටයුතු කළහ