අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව කොළඹ නගරයට පැමිණීම ආරම්භවී ඇත. ඒ සඳහා විශේෂ බස් රථ හා දුම්රිය සේවාවන්ද ක්‍රියාත්මක වෙමින් පවතී.
කොළඹින් පිට ප්‍රදේශවලට ජනයා ගමන් කිරීම අඩුවක් දක්නට ඇත.