කොළඹ පාලනය නොදෙන්නේ ඇයි?


එක්සත් ජාතික පක්ෂය කොළඹ නගර සභාව ජයගෙන තිබියදීත් එහි පාලනය බාර නොදෙන්නේ ඇය දැයි රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රශ්න කෙළේය. කොළඹට මෙහෙම කරන්නේ නම් උතුරු නැගෙනහිර බලය විමධ්‍යගත කිරීම ගැන කවර කතාදැයි වික‍්‍රමසිංහ මහතා ප‍්‍රශ්න කෙළේය. ලබන සඳුදා වන විට පාලනය බාර දෙන්නැයි හේ ඉල්ලා සිටියේය.