කොළඹ නගර සභාවට නව දිසා කාර්යාලයක්


කොළඹ මහ නගර සභාවේ නව තෙමහල් දිසා කාර්යාල සංකීර්ණය විවෘත කිරීම කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා හා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) බොරැල්ලේදී සිදුවිය.

colombo_20159168565 colombo_201591685652 colombo_201591685653