කොළඹ දැඩි මාර්ග තදබදයක්


ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන නිදහස් දින පුහුණුවීම් හේතුවෙන් ප්‍රදේශ රැසක දැඩි වාහන තදබදයක් හටගෙන ඇත.

(ඡායාරූප-ළහිරු හර්ෂණ)