කොළඹ ජයගත්තෝ


කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මනාප 500,566ක් හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර මැතිවරණ ඉතිහාසයේ අපේ්ක්ෂකයකු මනාප ලක්ෂ පහ ඉක්මවූ ප්‍රථම අවස්ථාව මෙයයි. සන්ධාන කොළඹ ලැයිස්තුවේ මුල්තැන විමල් වීරවංශ මහතා ලබාගෙන ඇත. ඒ මනාප ඡන්ද 313,801 ක් ලබාගනිමිනි.

එක්සත් ජාතික පක්ෂය

  • රනිල් වික්‍රමසිංහ – 500,566
  • සුජීව සේනසිංහ – 117,049
  • හර්ෂ ද සිල්වා – 114,147
  • රවී කරුණානායක – 111,394
  • පාඨලී චම්පික රණවක – 100,444
  • එස්.එම් මරීක්කාර් – 92,526
  • මුජබර් රහුමාන් – 83,884
  • ඉරාන් වික්‍රමරත්න – 82,738
  • විජේදාස රාජපක්ෂ – 81,758
  • හිරුණිකා ප්‍රේමචන්ද්‍ර – 70,584
  • මනෝ ගනේෂන් – 69,064

එක්සත් ජනතා නිදහස් සන්ධානය

  • විමල් වීරවංශ – 313,801
  • උදය ගම්මන්පිල – 198,818
  • සුසිල් ප්‍රේමජයන්ත – 174,075
  • දිනේෂ් ගුණවර්ධන – 124,451
  • බන්දුල ගුණවර්ධන – 96,057
  • මොහාන් ලාල් ග්‍රේරෝ – 65,703
  • ගාමිණී ලොකුගේ – 58,527

ජනතා විමුක්ති පෙරමුණ

  • අනුර කුමාර දිසානායක – 65,966