(යොහාන් භාසුර)
කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රියක් පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම පීලි පැනීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් ඇතිවී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.