කොළඹ කුණු කරවල දඹුල්ලේදී කවයි


මිනිස් පරිභෝජනයට නුසුදුසු කුණු කරවල දඹුල්ලට ගෙනගොස් කෑලි කපා විකුණන ජාවාරමක් සොයාගත් බව දඹුල්ල එසැණ වාර්තාකරු පවසයි.

කොළඹදී ඉවත් කිරීමට ඇති කරවල තොග අඩු මුදලට ගෙනැවිත් කලවම් කර අලෙවි කිරීම සිදුකරන බවත් කියති.

බලධාරීන්ගේ අවධානය මේ සඳහා යොමු කරන ලෙසත් පාරිබෝගිකයෝ ඉල්ලා සිටිති.

1_150825 2_150825 3_150825 4_150825